top of page

දැක්ම

 

මනුෂ්සත්වය ගුණාත්මක චින්තනය විනයගරුකත්වය ප්‍රගුණත්වය   තුළ රිය ධාවකයෙකු බිහිකර කිරීම. 

මෙහෙවර

රියදුරු පාසල් ක්ෂේත්‍රයේ නෞව්‍යකරණ රියදුරු පාසලක් ලෙස නිවැරදි ගුණාත්මක පුහුණුවකින් විනයගරුක යහපත් රිදුරෙකු සදහා උපරිම දායක්වයක් සැපයීම.

ජයම්පති රියදුරු පාසල සැල්ලු වහාන බලපත්‍රය බර වහාන බලපත්‍රය ත්‍රීවිලර් බලපත්‍ර ඇතුළු සියලුම වර්ගයේ වාහන සඳහා රියදුරු පාඨමාලා පිරිනමයි. අපගේ නව්‍ය ලෙස නිර්මාණය කර ඇති වැඩසටහන් සමඟින් අපගේ උපදේශක මහතුන් ඇතුලු කාර්.්‍යය මණ්ඩලය  රියදුරෙකු ලෙස තරඟකාරී ශ්‍රම බලකායට ඇතුළු කිරීමට  සම්පූර්.ණයෙන්ම සූදානම් බව සතුටින් දන්වා සිටිමු.

සහතික ලත් රියදුරු පාසලක් වන අතර ඉහළ පළපුරුදු සහ සහතික ලත් උපදේශකයින් කණ්ඩායමකි. 

මාර්ග සංඥා
26:15
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය, මාර්ග නීති හා කාර්මික දැණුම ප්‍රශ්ණ 46.
01:02:24
දේශනය, II 24/11/2019 II රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා  දැණුම
02:23:03
දේශනය II 14/11/2019 II රියදුරු බලපත්ර ලබා ගැනීම සඳහා දැනුම
02:39:18
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය මාර්ග සංඥා දැණුම ප්‍රශ්ණ 66.
01:05:20
ස්වයංක්‍රීය ගියර්  කාර්මික දැනුම automatic transmission
15:22
දේශනය II 2019/12/23 II රියදුරු බලපත්ර ලබා ගැනීම සඳහා දැනුම
02:39:00
මොටර් කාර්මික දැනුම
27:56
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය, මාර්ග  නීති හා ආචාරධර්ම ප්‍රශ්ණ 59.
01:18:21
bottom of page